මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පැවතිය ද බලාපොරොත්තු වු ප්‍රමාණයේ වර්ධනයක් සිදු වි නැතැයි Advocata Plus and Tech ආයතනයේ content creator විකුම් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus and Tech With Wicky you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එමෙන් ම රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණාත්මකව වර්ධනය වුව ද රටක් ලෙස අප ඔවුන් වෙතින් බලාපොරොත්තු වන ආදායම නොලැබී ඇති බව ද විකුම් විජේසිංහ අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ විකුම් විජේසිංහ Advocata Plus and Tech With Wicky you tube නාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වීඩියෝව යි.

