පකිස්තානය ලංකාවේ ප්‍රදේශ දෙකක් ඉල්ලපු කතාව - වීඩියෝ

පකිස්තානය ලංකාවේ ප්‍රදේශ දෙකක් ඉල්ලපු කතාව - වීඩියෝ

මොහොමඩ් අලි චවුද්‍රි නමැති කවියා ඉදිරිපත් කළ මුස්ලිම් රාජ්‍ය පිළිබඳ සංකල්පයෙහි අන්තර්ගත රාජ්‍ය දහය අතුරින් දෙකක් ලංකාවේ පිහිටුවන්නට යෝජනා කළේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.

චවුද්‍රි ගේ යෝජනාවෙහි අන්තර්ගත එක් කලාපයක් මන්නාරම මුස්ලිම් ජනයා වෙසෙන පෙදෙසක් සහ අම්පාර මුස්ලිම් ජනතාව වෙසෙන පෙදෙසක් නම් කර තිබූ බව උදය ගම්මන්පිල පැවසී ය.

මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න