ඩලස්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තුතිය පළ කරයි

ඩලස්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තුතිය පළ කරයි

පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සපයන ලද ත්‍යාගශීලී මානුෂීය සහාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් නිදහස ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ස්තුති ලිපියක් නිකුත් කර ඇත.

පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සැපයූ ත්‍යාගශීලී මානුෂීය සහාය සඳහා තමා ගේ හදපිරි ස්තූතිය සිටින අතර ඇමරිකානු ඩොලර් මිලියන 2ක හදිසි ආධාරය සහ අත්‍යවශ්‍ය සහන සැපයුම් ප්‍රවාහනය සඳහා හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් යොදවා ගැනීම, මෙවැනි බරපතළ ස්වභාවික ව්‍යවසනයක් අභිමුව අපගේ අඛණ්ඩ සහන කටයුතු සඳහා අතිශය වැදගත් වූ බව කෘතවේදිත්වය පෙරදැරිව සඳහන් කරන්නේ යැයි ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම ගේ අත්සනින් යුත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ජන සභාව නායක ඩලස් අලහප්පෙරුම විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත නිකුත් කරන ලද එම ස්තුතියි ලිපිය යි.

 

Screenshot 2025 12 31 151333

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න