සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පැවත්වුණි.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ත්‍යාග හා සහතික පත් ලබමින් ඇගයීමට ලක් වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ගේ නාම ලේඛනය යි.
කෙටිකතා - සිංහල
1 වන ස්ථානය - පාලින්දි රුක්මා ගුණරත්න මැණිකේ
2 වන ස්ථානය - ආනන්ද සේනාරත්න
3 වන ස්ථානය - ජී.ඒ.එච්. විරංග
කුසලතා සහතික
* සියඹලාපිටියගේ දොන් ක්‍රිස් ටෙලන්
* ජයනි නෙත්මිණි පෙරේරා
* සුනිල් සේනාරත්න
* කොස්ගොඩගේ මධුෂාණි කුමාරි ප්‍රනාන්දු
* කමල් මෙන්ඩිස්
* ආර්.එච්. සමුධි ත්‍රිමාෂා රාජපක්ෂ
* මංගලා සමරතිලක
* භානු තිරසර කළුආරච්චි
* මහේන්ද්‍ර ලාල්
* යූ.කේ.ආර්. පලිහක්කාර
කාව්‍ය - සිංහල
1 වන ස්ථානය - සුමුදු හේවාවසම්
2 වන ස්ථානය - ජී.එන්. නිරංජන්
3 වන ස්ථානය - යූ.කේ.ආර්. පලිහක්කාර
කුසලතා සහතික
* කවිෂ්ක ප්‍රණීත් රණවක
* එච්.එම්.ඩී. හේරත්
* කේ. දීපිකා පෙරේා
* එස්.එන්. ප්‍රේමලාල්
* ඩබ්ලිව්.එම්.එන්.පී. වලිසිංහ
* නයෝමි අමරසිංහ
* සුනන්ද කෝදාගොඩ
Short Story - English
1st Place - Ashmini Kalika Karunarathne
2nd Place - S.A. Kularathne
3rd Place - Subhashini Malika Dharmarathna
Merit
* J.M. Diniru Sithmira Jayaweera
* Don Amaya Kannangara
* Bandula Abeysekara
* K.G. Dilini Tharanga Gunawardhana
* R.M.S.K. Ranasinghe
* S.A. Mohaan Dayananda
* W.M. Manishi Wickramasinghe
* P.G. Shenuki Meghan Fernando
* Thakshila Niroshanee Weerasinghe
*. T. Thimalka Hirimuthugoda
* Wijekoon Mudiyanselage Ama Madhumadhavi
* A.H. Sesenu Nilnethu Hirumandakini
* Naduli Sahanya Gunathilake
* Hiromi Thilothma Matheesha Dharmawardhane
* Igalawithanage Dehemi Nethmani
Poetry - English
1st Place - E.A. Nimna Janethri Edirisinghe
2nd Place - R.M.S.K. Ranasinghe
3rd Place - H.P.M. Hewapaththuwa
Merit
* Sivagowri Rajashanthan
* R. Dhanavanthan
* Sahul Hameed Mohamed Iflar
* Kandepola Wasalamudiyanselage Bandula Keerthi Ayupala
* W.M.S.D. Wijesekara
* Yenuki Kavishma Samarasinghe
Short Story - Tamil
1st Place - Nakadas Barath
2nd Place - Mrs Nasra Nisamdeen
3rd Place - Mrs Ramsiya Hamsa
Merit
* p.pushparaju
* Kandhakumar Indradevi
* M.M.M. Gassali Ashshams
* Mrs Tharshini Sanmugam
* Miss lakshika Archunan
* A.M.Mohamed Himayoon
* N.Thamarai Chelvi
* Gunaretne Gunarubesh
* M.F.F.Suhaila
* Jesudhasan Kiruthuraja
Poetry – Tamil
1st Place - Nushra Hazeem
2nd Place - Kandakumar Indradevi
3rd Place - Jegan Rubini & A.B.F.Fashila
Merit
* Dilani Logeswaran
* S.Sirajdeen
* S.Edwin Nesaratnam
* Kishorthana Sivanda
* Tharshika Balendran
* Nadesalingam Thaneswaran
* J.S.J.Rizkhan
* R.Rajagobal
* A.Sahayaseelan
* N.Thamarai Chelvi
සමීක්ෂණ මණ්ඩලය: ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක, ආචාර්ය සුනිල් දෑරංගල, කීර්ති වැලිසරගේ, කමල් පෙරේරා, මාලතී කල්පනා ඇම්බ්රෝස්, දේ.වි. ගාල්ලගේ, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, එස්.මුරලිදරන්, දික්වැල්ලේ කමාල් සහ සිරාජ් මසූර්

