අනාගතයේ දී සමගි ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ කාන්තාවන් පිට රට වහල් සේවයට නොයවන්නේ යැයි හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ SL Speaks you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අපි පරම්පරාගත දේශපාලනයෙන් ඉවත් විය යුතු අතර ම මේ රටේ ඉපදෙන සෑම දරුවකු ම එක සමාන බවත්, හැකියාව පවතින පුද්ගලයාට අවස්ථාව ලබා දිය යුතු බව ද ඉරාන් මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වී ය.
මතු පළ වන්නේ හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න SL Speaks you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

