නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් විරෝධතාවක්

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් විරෝධතාවක්

නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් හෙට (10) සවස 02:00 ට මතුගම CWW කන්නන්ගර පිළිරුව අසල දී සර්වපාක්ෂික විරෝධයක් පැවැත්වෙන බව සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න පැවසී ය.

ඔහු මේ බව දන්වා සිටියේ සර්වජන බලය මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රංජන් සෙනවිරත්න...

''අධ්‍යාපන ඇමතිතුමිය මහ නායක හමුවෙලා කියල කියපු දේවල් අමූලික බොරු. මේ රජය කුමන්ත්‍රණකාරී ලෙස නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරට බහින්න එන්න කියලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න