මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඊයේ දිනය වන විට දාහත් වසරකි. ඔහු ඝාතනය කරන්නට ආසන්න ම හේතුව වන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද මිග් යානා ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම යැයි අදහසක් පවතී.
මතු පල වන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් "ජනමාධ්‍ය සමාජය" ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු තිළිණ අලහකෝන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

