නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව රට පුරා විරෝධතා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව රට පුරා විරෝධතා

ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජනවාරි (ඊ‌යේ) 10 මහරගම දී, මතුගම දී, මහනුවර දී සහ පොළොන්නරුවේ දී ජන අරගල ව්‍යාපාරය විසින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනු ලැබීය. මේ මහරගම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයකි.

ප්‍රධාන සටන්පාඨ ලෙස

1.ගෝඨා - රනිල් හැදු

ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව නවතනු!

2.අධ්‍යාපනයට කඩිකුලප්පු ප්‍රතිසංස්කරණයක් එපා!

 පුළුල් මහජන සංවාදයකට ඉඩ දෙනු!

යන සටන්පාඨ භාවිතා කර තිබූ අතර පුවරුවල පහත සටන්පාඨ තිබිණි.

1. කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එපා!

2. පාසල් වියදම් දෙමාපියන්ට තවත් පැටවීම නවතනු!

3. පාසල් 3,000 වහන්න ද බලය ගත්තේ?

4. සමාජ මාධ්‍ය, ජංගම දුරකතනවලට දරුවන් ඇබ්බැහි කරවන්න ද හදන්නේ?

5. රැකියා වෙළදපළට අනුව අධ්‍යාපන අරමුණු  කප්පාදු කිරීම නවතනු!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න