ලෝක ඉතිහාසයේ පළමු වතාවට රුසියානු ධජය සහිත නැවක් ඇමරිකාව විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.
මෙම නැව අත්පත් කරගෙන ඇත්තේ ඇමරිකානු අධිකරණයකින් ලබා දුන් නියෝගයක් අනුව බව ද ගම්මන්පිල මෙහි දී අවධාරණය කළේ ය.
මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.

