රාජ්‍ය බිඳ වැටීම ආරම්භ වීම නිශ්චිත දිනක සිදු නොවූව ද මේ වන විටත් රාජ්‍ය බිඳ වැටී ඇති බවත්, රාජ්‍ය නැවත බිහි කිරීම ඊළඟ දේශපාලන ප්‍රවාහයක වගකීම වන අතර රාජ්‍ය ගොඩ ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
ඇය මෙම අදහස් පළ කර සිටියේ Subhashini Wipfler you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මතු පළ වන්නේ Subhashini Wipfler you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

