ශීත කාමර තුළ ටයි කෝට් පැලඳගෙන නොසිට ගොවිපළට පැමිණ තමා කරන අභියෝගය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කණ්ඩායමට විවෘත ආරාධනාවක් කරන්නේ යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ අනුරාධ තෙන්නකෝන් Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
