සාරා ජෙස්මින් මේ රටින් පැන්නුවේ මාලිමාවේ ඇමතිවරයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ NEWS CENTER UNLIMITED you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
ශානි අබේසේකර ද දැන් හිර වී සිටින බවත්, ඔහුට ද කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මුජිබර් මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් NEWS CENTER UNLIMITED you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මංජුල බස්නායක විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
