ජනතාව, රට හදන්නට නොහැකි ජනාධිපතිවරු සියලු දෙනා ම අනිවාර්යයෙන්ම ගෙදර යවන බැවින් මාලිමාවට ද දැන් දැන් සොහොන් ලකුණු පහළ වී ඇතැයි අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මහාචාර්ය හෙ. ශ්‍රියානන්ද උපහාර උලෙළෙහි කළ කතාවේ දී ය.
ධනවාදයේ අවසන් ඇණය ට්‍රම්ප් විසින් ගසනු ලබන බවත්, මේ වන විට ලිබරල් කතා සියල්ල අවසන් වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
