ඊට දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ .
එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ, ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
