යුද සමයේ මෙන් ම ඉන් අනතුරුව ද සිදු කළ ලිංගික හිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල වාර්තාව ප්‍රකාශයට පත් කරයි

යුද සමයේ මෙන් ම ඉන් අනතුරුව ද සිදු කළ ලිංගික හිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල වාර්තාව ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවේ අවි ගැටුම් සමයේ සහ ඉන් අනතුරුව සිදුකරන ලද ලිංගික හිංසා හුදෙක් හුදකලා සිදුවීම් සමූහයක් නොව:

සිතාමතා කරන ලද, පැතිරුණු සහ අයිතීන් කඩකිරීම් පිළිබඳ සංස්ථාපිත රටාවක පංගුවක් බවත්, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයේ ලා වැටෙන ඇතැම් ක්‍රියා ද ඇතුළත් මෙකී ක්‍රියා: තොරතුරු ලබාගැනීම, ආධිපතයය තහවුරුකිරීම, පුද්ගලයින්ට සහ ප්‍රජාව හරිහැර කිරීම සහ භීතිය මෙන් ම අවමන් කිරීම පැතිර පවත්නා වාතාවරණයක් කාවැද්දවීම සඳහා වූ උපායික මෙවලමක් වශයෙන් යොදාගෙන ඇති බවත්, එවැනි උල්ලංඝනය කිරීම් ආයතනිකව බලදායී කර ගැටුම්වලින් පීඩාවට පාත්‍ර ප්‍රජාව අසමානුපාතිකව ඉලක්ක කර ක්‍රියාවට නංවා ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කරන්නේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිසනයේ පැවති, පැතිරුණු සහ සංස්ථාපිත ස්වභාවයත්, වගඋත්තර දායකවත්වය සහතික කිරීමට රජයේ ස්ථිර අසමත්වීමත් ලේනගත කිරීමෙහි යෙදුණු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ගේ කාර්යාලය සහ එක්තසත් ජාතීන්ගේ වෙනනත් ව්‍යුහ විසින් දශකයකට වැඩි කාලයක්ත සිදු කරන ලද විමර්ශන සහ වාර්තා මගිනි.

මේ වන විට පිටු තිහකින් සමන්විත මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

මතු පළවන්නේ එහි සාරාංශකරණය යි.

 

සාරාංශකරණය 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න