රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ 96ට පෙර කණ්ඩායමේ සාමාජිකයන් සහ දිස්ත්‍රික් සංවිධාන වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබේ.
ඊට අදාළ චෙක්පත මහජන බැංකු විශ්‍රාමික සංගමයේ සභාපති රේමන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පිරිනමනු ලැබීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
