විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් අද (18) ආරම්භ වේ.
කොළඹ රථ වාහන කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසිය.
ඒ සඳහා නව පරික්ෂණ උපකරණ 100ක් පොලිස් නිලධාරින් වෙත ලබාදී ඇති බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම අද දිනයේ විශේෂ මෙහෙයුමක් ද දිවයින පුරා ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වැඩිදුරටත් පැවසිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
