'අනුර මීටරය' (Anura meter) ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 නොවැම්බර් වන විට සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇති බවත්, තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, පොරොන්දු 9ක කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර ම එක් පොරොන්දුවක් අසාර්ථක වී ඇතැයි Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
එම වෙබ් අඩවිය මේ බව සඳහන් කරන්නේ 'අනුර මීටරය' (Anura meter) නමින් ක්‍රියාත්මක පරික්ෂණ වාර්තාව පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එය පවත්වාගෙන යනු ලබන් මෙරට විශාලම ස්වාධීන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මගිනි.
මතු පළ වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය මගින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
