ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වූ විට බස් හෝල්ට් නිල් පාටින් වර්ණ ගන්වන බවත් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිනි විට බස් හෝල්ට් කොළ පැහැයෙන් වර්ණ ගන්වන බවත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස ප්‍රකාශ කළේ සමගි වනිතා බලවේගයේ ලේකම්වරය වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල උන්වහන්සේ හමුවු අවස්ථාවේ දි ය.
බලයේ සිටින ආණ්ඩුව කරන කියන සියලු දේට විරුද්ධ නොවිය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
