'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඉන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
එමෙන්ම හෙරෝයින් ග්‍රෑම් 321ක්, අයිස් ග්‍රෑම් 606ක් සහ ගංජා ග්‍රෑම් 636 හා ගංජා පැල 28,845ක් සිය භාරයට ගත් බව පොලීසිස් නිවේදනයේ සදහන් .
කුෂ් ග්‍රෑම් 510ක්, හෂීෂ් ග්‍රෑම් 159ක් සහ මත්පෙති ග්‍රෑම් 240ක් ද මෙම වැටලීම්වලදී සොයාගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
