ජනතා විමුක්ති පෙරමුණෙහි මධ්‍යම කාරක සභිකයකු වු ද, 1999 වසරේ ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා වූ ද, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පානදුර නගර සභාවේ හිටපු නගරධිපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viiiවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අවසන් ගෞරව දැක්වූයේ ය.
මේ වන විට නන්දන ගුණතිලක ගේ දේහය පානදුර නගර සභා කාර්යාලයේ තැන්පත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
