නිලධාරි තන්ත්‍රය සමග කටයුතු කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන දෑ සත්‍ය වුව ද මාලිමා ආණ්ඩුව, ඔවුන් ගේ අසමත්කම් වසා ගැනීම සඳහා හේතුවක් ලෙස නිරන්තරයෙන් මෙම ප්‍රකාශය කරන්නේ යැයි මාධ්‍යවේදි, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
රාජයයේ සියලු ආයතන දූෂිත යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

