ලාල් කාන්ත ගේ ප්‍රකාශය බුදු දහමට සහ සංඝරත්නයට අගෞරවයක් - විමල් වීරවංශ

ලාල් කාන්ත ගේ ප්‍රකාශය බුදු දහමට සහ සංඝරත්නයට අගෞරවයක් - විමල් වීරවංශ

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු වන ලාල් කාන්ත ඊයේ (21) ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ

ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවට පත්ව ඇති බවත්, රජය 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක නිරතව සිටින බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ජාවාරමක් පිටුපස රජයේ බලවත් අමාත්‍යවරයකු සිටින බවත් විමල් වීරවංශ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

තමන්ට (ආණ්ඩුවට හෝ ජවිපෙට) පහර දෙන්නේ නම්: ඒ සිවුර ද ලෝගුව ද කුමක් ද යන්න අදාළ කර නොගනිමින් අපි පහර දෙනවා යැයි ලාල් කාන්ත ප්‍රකාශ කළ බව සඳහන් කළ විමල් වීරවංශ, මෙය මහා සංඝරත්නයට පහර දීමට සූදානම් බවට විවෘත ප්‍රකාශයක් යැයි පැවසි ය.

මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී විමල් වීරවංශ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත සටහන යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න