ආණ්ඩුවේ උද්දච්ච භාවය නිසා සඳුදා සිට රෝහල් වාට්ටු/ ඒකක 164ක් වැසී යන තත්ත්වයක් (වීඩියෝ)

ආණ්ඩුවේ උද්දච්ච භාවය නිසා සඳුදා සිට රෝහල් වාට්ටු/ ඒකක 164ක් වැසී යන තත්ත්වයක් (වීඩියෝ)

නිදහස් සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍යවරුන් මුහුණ පා ඇති ගැටලු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ම ගතයුතුව තිබිය දී ආණ්ඩුව සිදු කරන උද්ධච්ච කටයුතු හේතුවෙන් ඉදිරියේ දී එම ගැටලු තවදුරටත් තීව්‍ර වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (2026-01-31)කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම අවස්ථාවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර නොමැති බවත්, තම සංගමය සිදු කරමින් සිටින්නේ මෙතෙක් පවත්වාගෙ ආ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් පවත්වාගෙන යෑම බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (2026-01-31)කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න