මෙවර “නිදහස් දින සැමරුම” බෞද්ධ විරෝධී සහ ආරක්ෂක හමුදාවලට අවමන් කිරීමක් - විමල් වීරවංශ

මෙවර “නිදහස් දින සැමරුම” බෞද්ධ විරෝධී සහ ආරක්ෂක හමුදාවලට අවමන් කිරීමක් - විමල් වීරවංශ

ඊයේ (04) පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “බෞද්ධ ධජය ඉවත් කිරීම” ඇතුළු ඇතැම් ක්‍රියාකලාප හරහා බෞද්ධ සංස්කෘතියට සහ ආරක්ෂක හමුදාවට අවමන් කිරීමේ ව්‍යාපෘතියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව ඉදිරිපත් කළේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

රජයට දින තුනක කාලයක් ලබා දෙමින් “නිදහස් චතුරශ්‍රයෙන්” ඉවත් කළ “බෞද්ධ ධජය” නැවත තිබූ තැනම ස්ථාපිත කරන ලෙස ඉල්ලා රජයට බලකර සිටින බව පවසන විමල් වීරවංශ එසේ නොවන්නේ නම්, මේ රටට දැයට දහමට ආදරය කරන ජනතාව සමඟ එක්ව තමන් එය ස්ථාපිත කරන බව අවධාරණය ක‍රයි.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ කළ සම්පූර්න අදහස් දැක්වීම ය. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න