බලංගොඩ කස්සප හිමියන් රිමාන්ඩ් ගත කර තිබෙන්නේ පිරිත් කියපු වරදටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විමසී ය.
ඔහු මලෙස විමසුවේ පාර්ලිමේන්තුවේ දී ය.
ත්‍රීකුණාමල බන්ධනාගාරයේ මේ දිනවල උණ රෝගයක් පැතිර යන බවත් බන්ධනාගාර ගතකර සිටින හිමිවරු සිවු දෙනාට ම එම උණ රෝගය ද වැලඳී ඇතැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසී ය.

