ලාල් කාන්ත, බිමල් රත්නායක මෙන් ම ලක්ෂමන් නිපුණ ආරච්චි ද ඔවුන්ට බිය වන්නැයි වක්‍රෝක්තියෙන් පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
බිමල් රත්නායක අමාත්‍යවරයාට වැඩි වැඩියෙන් කේන්ති එන්නේ ඔහුට සමාජ මාධ නිරන්තරයෙන් ම කරදර කරන බැවින් යැයි ද විපුල මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

