ජවිපෙ කොන්ද පිළිබඳ ප්‍රසාද් ගෙන් අලුත් ආරංචියක්

ජවිපෙ කොන්ද පිළිබඳ ප්‍රසාද් ගෙන් අලුත් ආරංචියක්

මහින්ද රාජපක්ෂ ගේ නිවසට යන විට සෙරෙප්පු ගලවා අතේ රැගෙන ගිය, මහින්ද රාජපක්ෂ එන තුරු හිටගෙන සිටි, ඔහු ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන සිටිය නොහැකි වූ ජවිපෙ බෑග් අරගෙන යන විදිය තමන්ට කියන්නට ඒපා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාධ් සිරිවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පල කළේ අද (06) පාර්ලිමේන්තුවේ දී ය.

හැකි නම් මහින්ද රාජපක්ෂ ඉදිරියේ කොන්ද කෙළින් කරගෙන සිටින ඡායාරූපයක් පෙන්වන්නැයි අභියෝග කරන ලෙස නාමල් රාජපක් තමාට පැවසූ බව ද මන්ත්‍රිවරයා අවධාරණය කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න