බුද්ධික මල්ලවආරච්චි ගේ සහ ඔහු ගේ බිරිඳ ගේ ඝාතනය හෙළා දකිනවා - ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

බුද්ධික මල්ලවආරච්චි ගේ සහ ඔහු ගේ බිරිඳ ගේ ඝාතනය හෙළා දකිනවා - ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

පසුගිය පාලකයින් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියා ගේ අයිතිවාසිකම් පිළිබඳ

අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ ප්‍රහාරයක් ලෙස බුද්ධික මල්ලවආරච්චි ගේ සහ ඔහු ගේ බිරිඳ ගේ ඝාතනය දකින බවත්, එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සදහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න