ගල් අගුරු වංචාවට: බලශක්ති ඇමති, ටිල්වින් සිල්වා සහ ජනපති ද සම්බන්ධයි - විමල් වීරවංශ

ගල් අගුරු වංචාවට: බලශක්ති ඇමති, ටිල්වින් සිල්වා සහ ජනපති ද සම්බන්ධයි - විමල් වීරවංශ

අවුරුදු 76 ක් මේ රට පාලනය කළ කුමාරවරුන්ට වඩා 78 වැනි අවුරුද්දේ මේ රට පාලනය කරන කුමාරවරු ආර්ථික මය වශයෙන් “ගිලන්ව සිටින මේ රට” සුවපත් කරන්නට භාරගෙන ඉතිහාසයේ කවරදාවක් නැති අන්දමට වංචාව, දූෂණය හා හොරකම රජ කරවන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ චෝදනා කරයි.

ඔහු මෙම චෝදනා ඉදිරිපත් කළේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ විදුලි බල විෂය භාර අමාත්‍යවර කුමාර ජයකොඩි මෙන්ම ජනාධිපති අනුර කුමාර ද මෙම දූෂිත ගනුදෙනු වලට සෘජුවම හවුල් වී ඇතැයි එම සාකච්ඡාවේ දී විමල් වීරවංශ පැවසී ය.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න