ගම්පොළ තරුණ වෙළඳ සංගමය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව වර්තමාන රජයට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කළ උද්ඝෝෂනයක් අද (27) උදෑසන ගම්පොළ දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.
මෙම විරෝධය දැක්වීමට හේතුව ඔවුන් සඳහන් කළේ "දිට්වා" සුළි කුණාටුවෙන් වැඩිම හානියට පත්වූ ගම්පොළ නගරය, සුළි කුණාටුවට අදට මාස තුනක් සපිරෙන අවස්ථාව වන විටත් රජයේ මැදිහත් වීමෙන් කිසිඳු අලුත් වැඩියා කටයුත්තක් හෝ ජනතාවට ආණ්ඩුව විසින් ලබාදෙන කිසිඳු සහනාධාරයක් ලබානොදීම ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
