ඉතිහාසයේ බිහිවුණු නරක ම හෝ අදක්ෂ ම සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් නොවී සිටීමට නලින්ද ජයතිස්සට තවමත් හැකියාව පවතින්නේ යැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ දී අද (27) ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් කළ මොහොතේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
