දැනට රජයේ මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම මේ දීමනා ලබාදෙන රටවල් 97කුත්, අර්ධ වශයෙන් ලබාදෙන රටවල් 33කුත් තිබෙනවා.
අද ජනපති අනුර කුමාර දිසානායක ගේ කාන්තා දින ප්‍රකාශයේ සදහන් කරලා තිබෙනවා, ‘ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් අපි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිමු’ කියලා.
ඒ සැලසුමට රජයේ අනුග්‍රහයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබා දීමත් එකතු කරගත්තොත් පෞද්ගලික අංශයෙත් කාන්තාවන්ට සම රැකියා අවස්ථා පවතින බව සහතික වෙන අතරේ, රටේ ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය තවත් ඉහළ නංවාගන්නටත් ශ්‍රී ලංකාවට පුලුවන් වේවි.
Verité Research
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
