සුරේෂ් ශලේ ගේ බිරිද සහ සහෝදරයා හැරුණු විට ඔහු හමුවීමට අවස්ථාව ලද පළමු පුද්ගලයා තමා යැයි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පොලිස් භාරයේ රඳවා සිටින හිටපු බුද්ධි අංශ නිලධාරි සුරේෂ් සලේ හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තමන් ඒහි ගියේ ඔහුගේ පවුලේ ඉල්ලීම පරිදි පවුලේ නීතිඥයා ලෙස බව ද ගම්මන්පිල පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
