පවතින ඉන්ධන හිඟය සහ රජයේ අසංවේදී පාලන තන්ත්‍රය හේතුවෙන් මෙරට පොදු සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය මෙන්ම එහි අඛණ්ඩ පැවැත්ම බරපතල අභියෝගයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
රජය විසින් ගනු ලබන ඇතැම් තීරණ සහ පවතින පරිපාලන දුර්වලතා හේතුවෙන් රෝගී සත්කාරක සේවා බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
