හෙට (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දමන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව පළමු 1km රු.10 කින් ඉහළ දමන අතර ඒ අනුව නව මිල රු.110ක් වේ.
දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කිරීමට කළ බව එම අධිකාරිය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
