Image

රාජ්‍ය බුද්ධි අංශ සතුරා ගේ තොතුරු ලබාගන්නේ කෙසේ ද...? - විශ්‍රාමික රියර් අද්මිරාල්, ඩී.කේ.පී. දසනායක හෙළි කරයි

රාජ්‍ය බුද්ධි අංශ සතුරා ගේ තොතුරු ලබාගන්නේ කෙසේ ද...? - විශ්‍රාමික රියර් අද්මිරාල්, ඩී.කේ.පී. දසනායක හෙළි කරයි

සතුරා ගේ තොරතුරු නිවැරැදිව ලබා ගන්නට නම් ලෝකයේ ඔ්නෑම රටක අනුගමනය කරන පිළිවෙත් දෙකක් ඇති බවත්, ඒ පිළිවෙත් දෙක නම් සතුරු පිල වෙත ගමන් කිරීම හෝ ඒසේත් නොමැති නම් සතුරු පිල සමග සම්බන්ධතා ඇති කර ගැනීම යැයි නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක / විශ්‍රාමික රියර් අද්මිරාල්, ඩී.කේ.පී. දසනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් රචිත ''පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' කෘතිය දොරට වැඩි අවස්ථාවට සහභාගි වෙමිනි.

මතු පළ වන්නේ ඔහු එම අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න