දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූහ.
එම අවස්ථාවේ දී: මලෛයගම් ජනතාව මුහුණදෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් ගැටලු පිළිබඳවත්, ඒ සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡාවට ලක් කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
