වසරක් පාසා පැවැත්වෙන නුවරඑළිය වසන්ත සැනකෙළිය වෙත පැමිනෙන්නැයි ජාතික රූපවාහිනය ආරාධනා කර සිටියි.
හෙට පැවැත්වීමට නියමිත මෙහි සමාරම්භක උත්සවය හෙට උදෑසන 09.00 ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශනය කිරිමට ද කටයුතු සැලසුම් කර ඇති බව ද ජාතික නාලිකාව දන්වා සිටියි.
76" height="591" style="border: none; overflow: hidden;" sandbox="" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share" frameborder="0" scrolling="no" allowfullscreen="allowfullscreen">
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
