ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (11) පැවැත්විණි.
මහාචාර්ය G.L පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න, සර්වජන බලය පක්ෂය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මානප්පෙරුම, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෙනාල් වෙල්ගම යන අය සහභාගී වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
