Image

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

නිර්මාණකරුවා ගේ ප්‍රකාශනයේ නිදහසත්‍, පීඩිතයාගේ අයිතියත් පිළිබඳ අප සියලු කල්හි දරණ මතයට‍, රේගුව සහ ආරක්ෂක අමාත්‍යාංශය දීපචෙල්වන්ගේ කෘති 'විමර්ශනය කිරීම' සහ තව දුරටත් රඳවා තබා ගැනීම හරහා ලබා දෙන පණිවුඩය පරස්පර බැවින් තමන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රවීණ කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් සඳහන් කරන්නි ය.

ඇය මෙලෙස සඳහන් කර ඇත්තේ ඇගේ face book පිටුවෙහි සටහනක් තබමිනි.

මතු පළ වන්නේ ඇය සිය face book පිටුවෙහි තබා තිබූ සටහන යි.කල්පනා ගේ සටහන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න