ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ ඇත.
ඒ අනුව අනුර කරුණාතිලක අද (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ ය.
ඔහු, බලශක්ති අමාත්‍යධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද සහභාගි විය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
