දීපචෙල්වන් ගේ කෘති රේගුවෙහි රඳවා තබාගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ප්‍රශ්නයට ඍජුව ම අයත්වන්නේ යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) ජන බලය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
රේගුව විසින් නිදහස් කරන ලද කෘති ද්විත්වය හැර අනෙක් කෘති ද්විත්වයෙහි අඩංගු කරුණු පරික්ෂා කිරීමේ ක්‍රම පවතිනවා ද යන්න ගැටලුවක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී නිර්මාල් දේවසිරි දැක්වූ සම්පූර්න අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
