ටෙනිසන් පෙරේරා සූරින්ගේ දේහය අප්‍රේල් 26 වන ඉරිදා පෙරවරු 9.00 සිට රාත්‍රි 10 දක්වාත්, අප්‍රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්‍රා පනාගොඩ (රෝයල්) අවමංගල්‍ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස)මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
අවසන් කටයුතු අප්‍රේල් 27 වන සඳුදා පස්වරු 4.00 ට කොටිකාවත්ත පොදු සුසානභූමි ආදහනාගාරයේ දී සිදු කෙරෙන බව ලංකා ලේඛක සංගමය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
