ඊයේ උදෑසන පැලවත්තේ පිහිටි මුදල් අමාත්‍යාංශය ලේකම් හර්සන සූරියප්පෙරුම ගේ නිවසේ ළඟ නිහඬ විරෝධතාවයකට නව ජනතා පෙරමුණ පැමිණි අවස්ථාවේ දී පිරිසක ගෙන් විරෝධයක් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වි තිබේ.
මේ සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වරර බණ්ඩාර ඇතුළු පිරිස විසින් අද පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ එම ප්‍රහාරයට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ යැයි කියන සාමාජිකයින් දහතුන් දෙනෙකු ද නම් කරමිනි.
සුමේධ සංජීව - කොළඹ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
