Image

මේක ''නරබිලි'' දෙන ආණ්ඩුවක් - විමල් විරවංශ

මේක ''නරබිලි'' දෙන ආණ්ඩුවක් - විමල් විරවංශ

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 80කට අධික) මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව හුදු තාක්ෂණික දෝෂයක් නොව, ඉහළ පෙළේ නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවූ මහා පරිමාණ හොරකමක් බවත්, එහි වගකීම පහළ මට්ටමේ නිලධාරීන් මත පටවා,

ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සලස්වන “නරබිලි” දෙන පාලනයක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ය.

මතු පළ වන්නේ ඔහු එහි දී කළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව සහ වියමන යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න