Image

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 02.5ක මංකොල්ලය පිළිබඳව කෝප් කමිටුව හරහා විමර්ශනයක් කරන්න; ෆී ලෝයර්ස් සංවිධානය ඉල්ලයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 02.5ක මංකොල්ලය පිළිබඳව කෝප් කමිටුව හරහා විමර්ශනයක් කරන්න; ෆී ලෝයර්ස් සංවිධානය ඉල්ලයි

2026 අප්‍රේල් 22 දින භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය පිළිබඳව ගරු ගරු කතානායකතුමන් වෙත පැමිණිලි කළ ද එම ලිපිය ලැබුණු බව හෝ මේ දක්වා දන්වා එවීමට කතානායකවරයා කටයුතු කර නැතැයි ‍ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ගරු සභාපති කබීර් හෂීම් වෙත ලිපියක් යවමිනි.

සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානය විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ගරු සභාපති කබීර් හෂීම් වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න