Image

නාමල්, තලපති විජේ ගේ ජයග්‍රහණයට සුබ පතයි

නාමල්, තලපති විජේ ගේ ජයග්‍රහණයට සුබ පතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කළේ ය.ඒ, ඔහු සිය X ගිණුමේ පණිවුඩයක් තබමිනි.

මතු පළ වන්නේ එම පණිවිඩය යි.

"අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන්  සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි."

ජාතීන් දෙකෙහි ම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුබ පැතුම්...!

Screenshot 2026 05 05 140716

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න