Image

රවී කරුණානායකට හිමි රක්ෂණය එපා කියයි; එය දිට්වා අරමුදලට පරිත්‍යාග කරයි

රවී කරුණානායකට හිමි රක්ෂණය එපා කියයි; එය දිට්වා අරමුදලට පරිත්‍යාග කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රුපියල් දෙලක්ෂ පනස් දහසක ප්‍රතිලාභ සහිත සමූහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමාට හිමි හිමිකම ප්‍රතික්ෂේප කර, එම මුදල් දිට්වා අරමුදල වෙත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම මේ වන විට ලිඛිතව පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පරිපාලන වෙත යොමුකර ඇත.

WhatsApp Image 2026 05 06 at 3.56.56 AM

WhatsApp Image 2026 05 06 at 3.56.56 AM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න