අනාගතයේ දී ගැනීමට නියමිත නඩු තීන්දු පිළිබඳව ජනාධිපතිවරයා කල් තියා ම ඉඟි සපයන්නේ කුමන පදනමක් යටතේ දැයි සමගි ජනබලවේගයේ නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ සුදත් වික්‍රමරත්න විමසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 04වන දා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
මතු පළ වන්නේ ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
